ජංගම දුරකථනයෙන් පරිගණකය නිදිකරමු


"ජංගම දුරකථනයෙන් පරිගණකය නිදිකරමු"

මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් නිදිකරවල (shutdown) දාන හැටි.

අවශ්‍ය කරන දේවල් -

i. ඊමේල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )
ii.ඊමේල්ගිණුමක්
iii.පරිගණකයක්
iv.Outlook express මෘදුකාංගය
v. අන්තර්ජාල පහසුකම.


01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න c:\windows\system32\shutdown -s -f -t 00 ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න

02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ ඊමේල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >> ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න

04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදාගත්තු අර .bat file එක තෝරාගන්න

05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි smsshutdown%%කියන Subject එක දාල ඊමේල් එකක් එවන්න ඔයාලගේ පරිගණකය shutdown වේවි

*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනෙම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊමේල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ

උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊමේල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ

හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. වැඩේ හොදයි කියලා හිතෙනවි නම් Comment එකකුත් දාගෙනම යන්න.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
November 3, 2015 at 1:41 AM × This comment has been removed by the author.
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon